ඔබේ ම App එකක් නිර්මානය කිරීමේ සිහිනය යථාර්ථයක් බවට පත් කරගන්න

  • මිනිත්තු 5 ක් තුළ ඔබගේ පළමු App එක හදන්න
  • Coding දැනුමක් අවශ්‍ය නැත
  • මුදල් ඉපයීම අරඹන්න

 

Appmaker තුලින් දෑනටමත් Apps 10,000 කට වඩා සදා ඇත

 

තොරාගන්න

ඔබේ වෙළඳ නාමයට සහ අවශ්‍යතාවයට වඩාත් ගැලපෙන ආකෘති තෝරන්න.

 

අභිරුචිකරණය කරන්න

ඔබගේ App එක / වෙබ් අඩවියේ පෙනුම වෙනස් කරන්න, අන්තර්ගතය සහ ප්‍රතිපත්ති එක් කරන්න… මේ ඔක්කොම coding නැතුව.

 

ප්‍රකාශනය සහ වර්ධනය

නිමවූ ඔබේ App එක / වෙබ් අඩවිය, ප්‍රමුඛ App Stores තුලින් පාරිභෝගිකයන්ට ලබා දෙන්න.

 

ඔබේ App එකට ගැළපෙන ආකෘතියක් තෝරා ගන්න

App සෑදිම සඳහා විවිධාකාර ආකෘති රාශියක් APPMAKER වෙතින් ඉදිරිපත් කරන අතර ඔබේ අභිමතය පරිදි කැමති ම ආකෘතිය තෝරා ගත හැක.

 

ඔබේ App එක සෑදිම සඳහා
කැමති ම ආකෘතිය පහතින්
තෝරා ගන්න

E-Commerce
Recipe
Fitness
Magazine
Astrology
Jobs
News
Comics
Video

APP MAKER තෝරා ගන්නේ ඇයි?

“Android apps කියන්නෙ අද වෙනකොට ගොඩක් පහසුවෙන් මුදල් උපයන්න පුලුවන් ක්‍රමයක් වුනත් මේ වගේ ඇප් එකක් හදාගන්න එක programming නොදන්න කෙනෙකුට ලොකු ප්‍රශ්නයක්. ඉතින් මම හිතනව විනාඩි 10ක් වගේ කෙටි කාලයකින් ඕනම කෙනෙකුට තමන්ගෙම ඇප් එකක් බොහොම පහසුවෙන් හදාගන්න අවස්තාව දෙන APPMAKER Platform එක මේකට බොහොම සාර්ථක විසදුමක් කියල

Techie Cony
YouTuber

Programming ගැන දන්නැති කෙනෙනුට උනත් ඔයාගෙ තියෙන idea එක ලොකු තැනකට ගෙනියන්න ලංකාවෙ අපිට හදන්න තියෙන හොඳම platform එක තමයි APPMAKER

Dilina Dakshila Molligoda
Founder – CEO Dilina Biz Enterpreneur

Programming ගැන දන්නැති කෙනෙනුට උනත් ඔයාගෙ තියෙන idea එක ලොකු තැනකට ගෙනියන්න ලංකාවෙ අපිට හදන්න තියෙන හොඳම platform එක තමයි APPMAKER

Anuradha Dissanayake
YouTuber

වේගයෙන් ඉදිරියට යන්න

App සෑදිම සඳහා විවිධාකාර ආකෘති රාශියක් APPMAKER වෙතින් ඉදිරිපත් කරන අතර ඔබේ අභිමතය පරිදි කැමති ම ආකෘතිය තෝරා ගත හැක.

 

24*7 සහාය

Ideamart ඔබේ තොරතුරු තාක්ෂණ දෙපාර්තමේන්තුව ලෙස සිතන්න. App එකක් සාදන්න. නොමිලේ අසීමිත සේවා සත්කාරක රැසක්, ව්‍යවසාය මට්ටමේ යටිතල පහසුකම්, අපගේ කණ්ඩායමේ පුද්ගලික සහාය,

කිසිදු වියදමකින් තොරව අද ම ඔබේ ම App එක අරඹන්න

  • ඔබගේ ගිණුම සාදන්න
  • ආකෘතියක් තෝරන්න
  • ඔබගේ App එක කැමති පරිදි සැකසුම් කරන්න
  • ඔබගේ App එක host කරන්න
  • App එක ප්‍රකාශයට පත් කරන්න
  • ඔබේ ව්‍යාපාරය වර්ධනය කරන්න

සමාජ මාධ්‍ය

අප අමතන්න